* Hotel Staff ' Male Female Apply
All Department Vacancies Available
* Unawatuna , Matara &
Galle fort Resort oppertunity ..
* සංචාරකයන්ට පමණක් වෙන්වූ තරු පංතියේ සංචාරක නිකේතනයකට නැවතී සේවය කිරීමට හෝ යාමට ඒමට හැකියාව ඇති සේවක සේවිකාවන් අවශ්‍යයි .
~කාමර සහයක ,සහයිකාවන්
~ ස්ටුවර්ඩ් ස්ටුවර්ඩ්වරියන්
~පිළිගැනීමේ නිලධාරීන් සහයක, සහයිකාවන් .
~ගිණුම් සහයිකාවන්
~ හවුස් කීපින් සුපර්වයිසර්වරු
~ රෙස්ටූරන්ට් සුපවයිසර්
~ආරක්ෂක නියාමකයින්
~රියදුරන්
~මුලුතැන්ගෙයි සහයක
~කුක් චෙෆ් කොමි I II III
~ගාර්ඩ්න් හෙල්පර්
~ක්ලීනින් හෙල්පර්
~මේන්ට්රේනර්ස් කාර්මික
~පූල් ඇටෙන්ඩර්න්
~ලොන්ඩ්ර් සහයක සහයිකාවන්
~ජූස් මේකර්
~බැරිස්ටාර් වරුන්
~ බාර්මන් වරුන්
~ස්ටෝස් කීපර්
~ ඩිලිවරි සහයක
~ ආයුර්වේද තෙරපීස්ට්
ඕල් රවුන්ඩර් සේවය කල හැකි අය සහ
කාර්යාලය දැනුම ඇති ස්ත්‍රී පුරුෂ සේවක සේවිකාවන් ද ඉක්මනින් අවශ්‍යයි .
සියළු පහසුකම් සමගින් සර්විස් චාජ් ටිප් ස්ථිර වැටුප් .
මාසික නිවාඩු 05
සේවයේ රැදීසිටිම මත නිවාඩු දීර්ඝ කෙරේ , ෆුල් සර්විස් චාජ් සහ වැටුප් වර්දනය වේ .
නිවාඩු නොගෙන සේවය කල දිනයන්හි දී වැටුප් අමතර ගෙවීම් .
💼වයස 17 - 25 අතර නුපුහුණු කාන්තා පිරිමි සේවකයින් විශේෂයි .
( පාසැල් හැරගිය අය අද්යපන සුදුසුකම් අවශ්‍ය නොවෙයි )
💼වයස 50 දක්වා ඉල්ලුම් කල හැකිය .
අමතන්න 0774076511 / 077 2268402
පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම සේවක සේවිකාවන් අවශ්‍යයි .
රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින රැකියාවක් සොයන ඔබට මේ සදහා පුරප්පාඩු පවතී .
පෙර හොටෙල් සේවය කළ / නොකළ අද්යපන සුදුසුකම් ඇති / නැති
සහතික පත් ,පාඨමාලා කල / නොකළ ඕනෑම කෙනෙකු අවශ්‍යයි .
පිට පලාත් අයට නවාතැන් ලබාදේ .
ඉහත දුරකථන අංකයට අමතා සතියේ දිනයක පැමිණෙන්න .
Hotel Vacancies Immediately Hiring !