Boutique Hotel Resort - Sri lanka Hotel Group - All Island Welcome
V A C A N C I E S A V A I L A B L E
M A L E / F E M A L E
හොටෙල් කාර්යාලීය පුරප්පාඩු සහ අනෙකුත් අංශ සදහා පුරප්පාඩු ඇත .
° School Leaves - පාසල් හැරගිය අය
° Languages - හදාරා ඇති අය
° විදෙස් ගතවීම සදහා බලාපොරොත්තුවෙන ඔබට ටුවරිසම් ක්ෂේත්රයේ අත්දැකීම් සමග පිළිගත් සහතිකද ලබා ගැනීමට හැකියාව ඇත.
° රිසෙප්ශනීස් ෆ්රන්ට් ඔෆිස් ස්ටුවර්ඩ් හවුස් කීපින් හෙල්පර් කුක් චෙෆ්
° හොටෙල් ක්ෂේත්රයේ මාස 1 / 2
හෝ සේවය කළ ඇති ස්ටුවර්ඩ් හවුස් කීපින් අය ද,අවශ්‍යයි .
° පාඨමාලා නිමකරන ලද ට්‍රේනින් වරුන්
° පුහුණු / නුපුහුණු අවශ්‍යයි .
( සියළු අංශ සදහා ඇබෑර්තු පවතියි )
° පැමිණෙන සේවක සේවිකාවන් සදහා ආරක්ෂිත නවාතැන් ලබාදේ ( දුර පළාත් අයට .)
° ගාල්ල මාතර අවටින් නම් ඔබට යාමට ඒමට හැකියාව ඇත.
° මාසික චේතනාව සහ සර්විස් චාජ් ටිප් දීමනාවන් ලබාදෙයි .
° මාසික නිවාඩු 05 අමතර නිවාඩු නොගෙන සේවය කල අයට වැටුපට අමතරව ගෙවීම් ලබාදෙයි .
° අදාළ තනතුර හා පැමිණෙන ඔබගේ සුදුසුකම් මත අයදුම් පත සමගින් පැමිණ වැටුප් සාකච්ඡා කරගන්න .
° ක්ෂේත්රයේ පළපුරුදු අයට අදාළ තනතුර මත සර්විස් චාජ් සමගින් 12,0000 /= 20,0000/= අතර වැටුප් දීමනාවන් ලබාගත හැකිය .
° පුහුණු අයට පැමිණ දිනම අවශ්‍ය තාවය මත සේවය කළ හැකිය .
° සතියේ දිනයක උදෑසන 09 පසු සවස 03 ට පෙර අමතා
පුහුණු නුපුහුණු දෙපාර්ශවයෙන්ම පැමිණෙන්න..
( දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කාන්තා පිරිමි ඔබට ඉල්ලුම් කල හැකිය )
( සිංහල මුස්ලිම් දමිළ )
071 - 39 18 577
071 -93 86 275