අප ආයතනයට පලපුරුදු ගණකාදිකාරි ( වරුන් හා වරියන් ) , ගිණුම් ලිපිකරු , කාර්යාලය සේවක , කැශියර් ( ගැහැනු / පිරිමි ) , බාමන්වරු , ස්ටුවඩ්වරු , රූම්බෝයිවරු , චයිනීස් / ඉන්දියන් / තායි චෙෆ්වරුන් හා කෝකිවරුන් , රයිස් ඇන් කරි / ආප්ප / කොත්තු කෝකිවරුන් , අත් උදවු කරුවන් අවශ්‍යයයි.
හොටෙල් සනීරා ( පුද්. ) සමා.
නො.155/22,තලවතුගොඩ පාර , පිටකෝට්ටේ (බැද්දගාන)