🚨 රැකියා අවස්ථා – Thilapiya Restaurant, Colombo 07 🚨
Colombo 07 හි පිහිටි Thilapiya Restaurant සඳහා,
HOSTESS / පිළිගැනීම් නිලධාරිනි (කාන්තාවන්) බඳවා ගනු ලැබේ.
Colombo 07හි පිහිටි Thilapiya Restaurant අපගේ කණ්ඩායමට එක්වීමට මිත්‍රශීලී, අවබෝධශීලී සහ වෘත්තීය හැගීමෙන් යුතු Hostess / පිළිගැනීම්
නිලධාරිනියනි (කාන්තාවන්) බඳවා ගනු ලැබේ.
රැකියා වගකීම්
• පැමිණෙන අමුත්තන් උණුසුම් ලෙස පිළිගැනීම සහ සමුදීම
• Reservation / මේස වෙන්කිරීම් කළමනාකරණය
• Table Allocation / මේස පිරිනැමීම් සැලසුම් කිරීම
• අමුත්තන්ගේ සුවපහසුව පිළිබඳව සොයාබැලීම.
• ආයතනයේ hospitality ප්රමිතීන් නිරවද්‍යව පවත්වා ගැනීම
අවශ්‍ය සුදුසුකම්
✔ වයස 18 – 35
✔ මනා පෙනුම, අවබෝධය සහ සන්නිවේදන හැකියාව
✔ හෝටල් / Customer Service පළපුරුද්ද තිබීම සුදුසුකමක් වනු ඇත.
ප්රතිලාභ (Benefits)
• වෘත්තීය මට්ටමේ තරඟකාරී මූලික වැටුප
• Service Charge
• Performance Incentives & Annual Bonus
• ආහාර පහසුකම් සැපයේ
අයදුම් කිරීම
📩 CV එවන්න : hello@viorenadvisory.lk
📲 WhatsApp: 077 677 9389
Job Opportunity — Restaurant Hostess
Tilapiya Restaurant, located in Colombo 07, is looking for
friendly, smart, and professional Female Hostesses to join our award
winning team.
Key Responsibilities
• Provide a warm and professional welcome & farewell to guests
• Manage reservations and table assignments
• Coordinate guest flow and dining area operations
• Perform table allocation and seating planning
• Ensure guests receive a comfortable and memorable experience
• Maintain restaurant hospitality and service standards
Requirements
✔ Age between 18 – 35
✔ Good personality, appearance and strong communication skills
✔ Previous hotel/customer service experience is an added advantage
Benefits
• Competitive Basic Salary
• Service Charge
• Performance-Based Incentives
• Annual Bonus
• Meals provided
How to Apply
📩 Send your CV: hello@viorenadvisory.lk
📲 WhatsApp: 077 677 9389