~ ප්‍රදාන පෙළේ සංචාරක කාර්යාලයක කාර්යාලීය කටයුතු කරගෙන යාම සදහා
(පුහුණු/ නුපුහුණු) අද්යපන සුදුසුකම් ඇති නිළදාරින්/ නිළදාරීණීයන් අවශ්‍යයි .
*Assistant front office - ( with or without Experience can Apply )
[ Male /Female ]
* Front Office Executive -
* Receptionist
* Call center
* Cashier
* Supervisor H/W , f&B
* Assistant Manager
LKR -40,000/= 70,000/=
🌟හොටෙල් ක්ෂේත්රයේ කුමන හෝ අංශයක සේවය කළ ඇති , අය හෝ Hotel Management පාඨමාලා නිමකරන ලද අය විශේෂයි .
~ ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් දීමනා ලබාදේ .
කාර්යාලීය වේලාවන් තුළ සේවයට .
දුර පළාත් අය ට ආරක්ෂිත නවාතැන් ලබාදේ .
ආහාර පාන හිමිවේ
HOTEL GROUP CHAIN Galle Unawatuna / Weligama / Matara / Dikwella / Tangalle / Hambantota / Udawalawa / Ellla / Kandy Ambalangoda / Dehiwala Tourists Office Staff immediately vacancies ..
A HOTEL RESORT & AYURWEDA RESORT .
CALL - 0772268402
0774076511