Commi i ii iii
# හොටෙල් ක්ෂේත්රයේ කිචන්
ඩිපාර්ට්මන්ට්
මුලුතැන්ගෙයි සේවය කල ඇති අය අවශ්‍යයි ..
# හොටෙල් සහ රෙස්ටූරන්ට් කුක් හා හෙල්පර් ඇබෑර්තු ඇත .
# ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් නවාතැන් ආහාර පාන අනෙකුත් සියළු පහසුකම් ලබාදේ .
# පළපුරුදු සේවකයින් සදහා ඉහළ වැටුප් ලබාදේ .
පැමිණි සාකච්ඡා කරගන්න .
# නුපුහුණු අයදුම් කරුවන් ට හෙල්පර් වරයෙකු ලෙස සේවය කළ හැකිය .
# විමසා පැමිණෙන්න ..
071 3918 577
# සතියේ දිනයක අමතා පැමිණෙන්න .
# ඇබෑර්තු පවතින ප්‍රදේශය කොළඹ ,
පානදුර , හික්කඩුව ,දෙහිවල ,
ගාල්ලකොටුව
ඇබෑර්තු ඇත .
ඕනෑම ප්‍රදේශයකින් අවශ්‍යයි .
අහාර පාන ආරක්ෂිත නවාතැන් ලබාදෙයි .
අනෙකුත් සියළු පහසුකම් සමගින් ස්ථිර සේවය කළ හැකිය .
සුදුසුකම් මත වැටුප් 45000/= 100,000/=
Interview - Galle
09.00am 04.00pm