ගෝනපල කුඹුක තනි නිවසක් කුලියට.
කාමර 2යි.
නානකමරය.
සාලය.
පැන්ට්රිය.
ටයිල් කර නැත.
සැලැබ් දමා ඇත.
වට තාප්ප ගේට්ටු.
වාහන පාර්කින්.
හොරණ කොළඹ මීටර් 400යි.
හොරණ නගරයට කිලොමීටර් 6යි.
ගොනපලට කිලොමීටර් 1.4යි.
මාස 4ක අත්තිකාරම්.
මිල 25000/=
අවසාන මිල.