⭐⭐⭐⭐⭐Hotel staff
හොටෙල් සේවක සේවිකා
මොණරාගල දිස්ත්‍රික්කයේ තරු පන්තියේ හෝටල් කීපයක් සඳහා ( පුහුණු / නුපුහුණු) සේවකයන් ඉක්මනින් බඳවා ගනු ලැබේ.
පහත සුදුසුකම් සපුරා ඇති පුහුණු/නුපුහුණු සියලු දෙනා සඳහා කාර්යාලය ඇතුළු සියලුම රැකියා අවස්ථාවන් සඳහා සියලුම වරප්‍රසාද සහිතව බඳවා ගැනීම්
⭐ වයස අවුරුදු 17ත් 45ත් අතර
⭐ කාන්තා/පිරිමි (පුහුණු නුපුහුණු )
⭐ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් බඳවා ගනී.
⭐පුහුණු කාලයේදී 40,000_60000 අතර වැටුප්
⭐ පුහුණුවෙන් පසු 60000 සිට ඉහලට වැටුප් ගෙවනු ලබයි .
⭐ ආහාර පාන නවාතැන් පහසුකම් නොමිලේ.
⭐ අධ්‍යාපන සුදුසුකම් සහිත අය සඳහා කාර්යාල තනතුරු.
👉 පාඨමාලා සිසුන්ට විශේෂ රැකියා අවස්ථා
රජයේ අනුමත දීමනා සහිතයි .
👉 හොටෙල් පාඨමාලා හදාරා ඇති අයට මූලික පුහුණුව ලබාගත හැක.(NVQ සේවා සහතික)
උදෑසන 0800 ත් සවස 0500 අතර අමතා අයදුම්පත් ඉදිරිපත් කරන්න.
0769894143
0779475273
දුරකථන මගින් සම්බන්ධ වීමට නොහැකි වූ අය වට්ස්අප් මගින් විමසන්න 0769894143 (සකසා ගත් cv එකක්, හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්)