තලගල හන්දියට ආසන්නව පිහිටි ,
මාදුලුවාව පාරෙන් .
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .
129/280 බස් පාරට මීටර් 600 යි.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
මොරගහහේන නගරයට 02 km යි.
වටරැක ස්ටේෂන් එකට විනාඩි 10 න්.
නේවාසික හෝ ආයොජනයට කදිම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..