හෝමාගම තලගල ,බෙරුකැටිය .
මාදුලුවාව පාරෙන් .
129/280 බස් පාරට මීටර් 600 යි.
මොරගහහේන නගරයට 02 km යි.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
ගොනපොල හන්දියට විනාඩි 15 න්.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට විනාඩි 10 න්.
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .
නේවාසික හෝ ආයොජනයට කදිම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..