🔥 හෝමාගම, පිටිපනින් පදිංචියට කදිම වටිනා නේවාසික ඉඩමක් කඩිනමින් විකිණීමට! 🔥
High Level පාරට ඉතාම ආසන්නයෙන්, සියලුම නාගරික පහසුකම් සපිරි නිදහස් වටපිටාවක අගනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්. 👍
📍 ස්ථානය: හෝමාගම, පිටිපන
📐 ප්රමාණය: පර්චස් 10
💰 මුළු මිල: ලක්ෂ 76 (7,600,000/-)
✅ පිරිසිදු සින්නක්කර ඔප්පු
✅ අනුමත පිඹුරුපත් (Approved Plan)
✅ පුළුල් අඩි 20 මාර්ගය
✅ නල ජලය සහ විදුලිය සහිතයි
දුර ප්රමාණයන්:
📌 High Level ප්රධාන පාරට 1.2 Km යි.
🗂 Ref No: KK - 14427