🏡✨ හෝමාගම නගරයෙන් නේවාසික / ආයෝජන ඉඩමක් විකිණීමට ✨🏡
📍 ස්ථානය: හෝමාගම වලව්ව පාරෙන්
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 10
💰 මිල: පර්චසය ලක්ෂ 6.8/- පමණයි
(දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක)
🚶♂️ ප්රධාන ස්ථාන වලට ඉතා ආසන්නයි
🏫 හෝමාගම දුම්රියපල, මහා විද්යාල සහ නගරයට ඇවිදින දුරින්
📍 ප්රවේශ පහසුකම්
🔵 හයිලෙවල් පාරට – 1.3 km
🔵 කොට්ටාව Highway පිවිසුමට – විනාඩි 5
✨ ඉඩමේ විශේෂතා
💧 ජල පහසුකම්
⚡ විදුලිය
🛣️ පුළුල් ප්රවේශ මාර්ග
📃 සින්නක්කර ඔප්පු
🌟 සීඝ්රයෙන් සංවර්ධනය වන ප්රදේශයකින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා ඉඩමක්
🔥 හෝමාගම නගර සීමාවෙන් මෙවැනි මිලකට ඉඩමක් ලැබෙන්නේ කලාතුරකින්!
📌 Ref No: EE/KM/L-10996