හෝමාගම නගරය (300 m) හා හෝමාගම දුම්රිය ස්ථානය (200m) අතර පිහිටි නිවසක උඩුමහල කුලියට දීමට තිබේ. නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, ගරාජයක් හා එලිමහන් ආලින්දයකින් සමන්විත වේ.