ගොඩගම හොමගම නගරයට 600m දුරින් පිහිටී දේමහල් නිවසක් විකිනිමට ඇත
ඡල විදුලිය මහල් දේකටම වේන වේනම
Wash room 2 ක් ඇත
නිදන කාමර 5ක් ඇත
ගොඩගම දුම්රිය ස්ථානයට ලග ගොඩගම ටවුන් එකට අසන්න Colombo වලට bus මාර්ග දෙකක් ඇත 190 සහ 122 සහ 138 බස්මර්ග ඇත