හෝමාගම ,මූනමලේ හරහා කිරිවත්තුඩුව 128 බස් පාරට අඩි 10 පාරකින් මුහුනලා ඇති හතරැස් නිරවුල් ඉඩම . three phase , නල ජලය වැසි ජලය බැසීමට කානු පද්ධතිය සහ අත්‍යවශ්‍ය පහසුකම් වලින් සමන්විතයි.