හෝමාගම නගරයට හා NSBM කැම්පස් එකට විනාඩි 10 දුරින්
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව
මූලික ගෙවීම 40% යි. ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.