හෝකන්දර, රාමනායක මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: HKND006S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 8.25 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 11 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 15 මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 කලල්ගොඩ හන්දියට කිලෝමීටර 1.5 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 5.1 යි.
📍 බත්තරමුල්ලට කිලෝමීටර 7.7 යි.
📍 මහරගමට කිලෝමීටර 8.7 යි.