හෝකන්දර, හොරහේන පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: HKND005S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 50 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 10 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 කාපට් මාර්ග ප්රවේශය ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 මාලබේට කිලෝමීටර 4.5 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 5.1 යි.
📍 කොට්ටාවට කිලෝමීටර 5.2 යි.
📍 බත්තරමුල්ලට කිලෝමීටර 9.2 යි.