හෝකන්දර, හොරහේන ප්රදේශයේ, ඉඩමක් විකිණීමට ඇත. (ID: HOKA002S)
මෙම ඉඩම හෝකන්දර "කැතරින් පාර්ක්" ප්රදේශයේ පිහිටා ඇත.
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 115
⛳️ පර්චසයක් මිල - පර්චසයකට ලක්ෂ 11.50 ( මිළ ගණන් වෙනස් නොවේ. )
⛳️ අසල්වැසි වටපිටාව - ඉහල නේවාසික ප්රදේශයකි.
⛳️නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️අඩි 28ක කාපට් පාර
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
හෝකන්දරට විනාඩි 2යි
මාලබේ නගරයට 5.8km
අතුරුගිරියට 5.1km
කොළඹ නගරයට විනාඩි 35 යි
⛳️