2018/2020 අඩුපාඩු නැති හොද තත්වයේ ඩියෝ එකක් ගන්න හොයන කෙනෙකුට. එන්ජින් ටයර් රනින් ලියකියවිලි සියලු දේ හොදයි. මතුගම බදුරලියෙ තියේනෙ