2015/16 අඩුපාඩු නෑ කවුලින් කැඩිලා බිදිලා ෆයිබර් කරලා නෑ. එන්ජින් රනින් හොදයි . ලියකියවිලි නිරවුල් ලයිශන් ඉදිරියට ඇත .මතුගම වෑත්තෑව තියෙන්නේ. අවසන් මිල පරීක්ෂාවෙන් පසු.