මිල :Rs 159,000
හොරණ
CD 125 Twin 1995 ඉක්මණින් විකිණේ
ගියර් 4
2026 ඉන්ශුවරන්ස් සහ දුම් සහතිකය
එන්ජින් 100%
සුපිරිම ධාවනය
ලයිට් මීටර් සියල්ල වැඩ
2nd Book id copy ඇතුළු ලියකියවිලි සියල්ල
New Good Tyres
මිල සාකච්ජා කරගත හැක.