CD 125 බෙන්ලී ගියර් 5 (කළුතර)❤️
මිල 585000/-
කන්ඩිශන් සුපිරි
එන්ජින් 100%
අලුත් බැටරී
අලුත් ටයර් දෙක
නිකල් පාර්ට්ස් 99%
200 සයීලන්සර්
ඩොකියුමන්ට් සියල්ලම ඇත
ලයීසන් 2027ට තිබෙ
අඩුපාඩු නැති බයික් එකක් සොයන කෙනෙකුට
මිලගනන් කතාකරගත හැක