Rs 595,000 per perch
Negotiable
Description
For sale by
Damith Gunasena
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
පිරිසිදු හා නිරවුල් ඔප්පු
හයිලෙවල් පාරට ඇවිදින දුරින්....
අඩි 30 ප්රධාන ප්රවේශ මාර්ගය...
පළල අඩි 20 පුළුල් මාර්ග ඉඩම දෙපසින්ම...
( ප්රවේශ වීමට මාර්ග දෙකක් ඇත )
දැනටමත් වැදගත් අසල්වැසියන් පදිංචිව සිටින නිස්කලංක නේවාසික පරිසරයකි.
හෝමාගම නගරයට විනාඩි 13යි.
ඉන්ධන පිරවුම්හලට විනාඩි 4 යි.
Arpico Daily , Cargils සුපිරි වෙළදසැල් හා Atm පහසුකම් විනඩි 2 ක දුරින්.
හෝමාගම ප්රදේශිය සභාවෙන් අනුමත කරන ලද ඉඩමේ පිඹුර සහිත බංකු ණය පහසුකම් ලබගත හැකි හිමිකම තහවුරු කරන ලද ලිපිගොනුවකින්ද සමන්විතයි.