වෙල් යායකට මුහුණලා හෝමාගම නගර සීමාවේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 10 ක අනර්ඝ බිම් කොටසක් ..
* කෙරේමුල්ල මාර්ගයේ පිහිටා ඇත.. (රොමියෙල් මාවතට ආසන්නයේ)
* හෝමාගම නගරයට 3km.
* High Level මාර්ගයට 700m (ගොඩගම Pizza Hut / Keels Super Market)
* පිටිපන හන්දියට 2km.
* ගොඩගම හන්දියට 1km.
* 190 බස් මාර්ගයට 700m.
වැඩි විස්තර සදහා අමතන්න..
Land for sale in Godagama, Homagama.
Call for more details.