🏛 නිදන කාමර 4කින් සමන්විත වේ, (2ක් උඩු මහලේ සහ 2ක් යට මහල්ර්ර් සමන්විත වේ)
🏛නාන කාමර 2කින් සමන්විත වේ, (දෙකම බිම් මහලේ කාමරවලට සම්බන්දකර ඇත)
උඩු මහලේ පොදු නාන කාමරයක් ඇති අතර එය සම්පූර්ණ කර නොමැත.
🏛 සෑම නිදන කාමර වල AC සවිකිරීම සදහා විදුලි පහසුකම් ලබාදී ඇත. එමෙන්ම නාන කාමර සදහා උණු වතුර හීටර්ස් සවිකර ගැනීමට පහසුකම් සපයා ඇත.
🏛 නිවස වර්ග අඩි 2350
🏛 මිලු ඉඩමේ විශාලත්වය පර්චස් 10.00
🏛 ඉඩමේ පැති දෙකකට අඩි 20ක ප්‍රවේශ මාර්ගයක් ඇත,
🏛 වතුර විදුලිය වැනි පහසු කම් ඇති අතර අවශ්‍ය නම් දුරකථන සම්බන්දතාවය ලබාගත හැක.
🏛රෝලර් ගේට්ටුවක් සහ කුඩා ගේට්ටුවක් උසස් නිමාවකින් යුත් සිවිලිමක් සහිත උස් වහලයකින් සමන්විතය, මෙය ගෙය ඇතුලත රස්නය අඩු කරයි සහ වාතාස්රය ඉතා හොදය.
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සැලැස්ම ඇත.
🏛 අයිතිකරු කොලඹට ගොස් ඇති අතර දැන් මෙම දේපල විකිණීමට අවශ්‍යවී ඇත.
🏛 පැන්ට්‍රි කබඩ් සම්පූර්ණයෙන් නිමවා ඇත,
🏛 ගරාජයේ වාහන 1ක් නැවැත්වීමට ඉඩ ඇති අතර ඉඩමේ ඉදිරිපස කොටසේ වාහන 2ක් නැවැත්වීමට ඉඩ ඇත.
🏛 මුලු වටිනාකම ලක්ෂ 165ක් බලාපොරොත්තු වේ.(මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොද අසවැසි වපිටාවක් සහ හොදින් නිමවන ලද නිවාස සහිත වටපිටාවකින් යුක්ත වේ.
🏛 ආසන්න ස්ථාන වලට දුර=
කොලඹ අවිස්සාවේල්ල (122) ප්‍රධාන බස් මාර්ගයට මීටර 650ක් පමනි.
ගොඩගමට කි.මි 6ක් සහ මිනිත්තු 10ක ගමනකි.
🏛 අමතන්න: (අනුර හේවගේ)
🏛 වැඩි විස්තර සඳහා WhatsApp: