🏛 නිදන කාමර 3කින් සමන්විත වේ,
🏛 නාන කාමර 1 කින් සමන්විත වේ,
🏛 නිවස වර්ග අඩි 750ක් පමණවේ.
🏛 මුලු ඉඩමේ විශාලත්වය- පර්චස් 6 කි,
🏛 අඩි 20ක ප්‍රවේශ මාර්ගයකි. අතුරු මාර්ගයේ නිවාස කිහිපයකට අඩි 15කි,
🏛 විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇති අතර ෆයිබර් SLT සම්බන්දතාවයද අවශ්‍යනම් ගත හැක,
🏛 වාහන 3ක් නවත්වා තැබීමේ ඉදකඩ ඇත, 1ක් කාර් ආලින්දයේ සහ ඉතිරි 2 ඉඩමේ ඉදිරිපස කොටසේ නැවැත්විය හැක.
🏛 ඉතා පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි, අනුමත සමීක්ශණ සැලැස්ම, අනුමත ගොඩනැගිලි සලැස්ම, COC තිබේ,
🏛 මුලු වටිනාකම ලක්ෂ 89ක් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
🏛 ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
🏛 ආසන්න ස්තාන වලට දුර:
අතුරුගිරිය නගරයට කි.මි 1.3කි,
අතුරුගිරිය අදිවේගී පිවිසුමට කි.මි 3කි,
මිලේනියම් සිටි හන්දියට මීටර 800කි,
බත්තර මුල්ල නගරයට මිනිත්තු 18ක ගමනක්,
නුගේගොඩ නගරයට මිනිත්තු 30ක ගමනක්.
🏛 අමතන්න: +94 76 55 666 90 or +94 71 564 2280 (අනුර හේවගේ)
🏛 වැඩි විස්තර සඳහා WhatsApp: +94 76 55 666 90
🏛 Botim : +94 76 55 666 90: WeChat ID: a-94765566690