මේ තියෙන ඔක්කොම දෙනවා. දවස් දෙකයි පාවිච්චි කලේ. දන්නවනේ wok එක fry කලාම මේ පාට එනවා.
High pressure Gas Stove
Wok 16 inch
Wok 18 inch
හැන්ද
High pressure regulator - warranty 2years
අලුතෙන් ගන්න ගියොත්, රු. 28,000 යනවා මටත් ගියා.
ගොඩගම තියෙන්නේ.