* පළමු අයිතිකරු
* ඔරිජිනල් යතුරු 2 ඇත
* අඩු ධාවනය (35,200Km)
* එන්ජිම 100%
* ධාවන තත්ත්වය 100%
* සියලුම උපාංග වැඩ ( ෆෝන් චාජර,ඩිකි ලයිට් වැඩ )
* ටයර් පසුපස 100%,ඉදිරිපස 70%
* ලයිසන්, ඉන්ෂුවරන්ස් ok
🌟 අනතුරු කිසිවක් නැති හොඳම තත්ත්වයේ ඇති බයිසිකලය විකිණීමට