Rs 295,000
Description
For sale by
imeth business
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🚨 Hero Maestro Scooter විකිණීමට 🚨
හොඳ තත්ත්වයේ Hero Maestro ස්කූටරයක් විකිණීමට ඇත.
🔹 නිෂ්පාදිත වර්ෂය – 2017
🔹 2 වන හිමිකරු
🔹 ධාවනය කර ඇති දුර – 58,000 km
🔹 අලුත් Battery එකක් සවි කර ඇත
🔹 Tyres හොඳ තත්ත්වයේ ඇත
🔹 සියලු ලියකියවිලි (Documents) පැහැදිලිව ඇත
🔹 දෛනික භාවිතයට සුදුසු, හොඳින් නඩත්තු කළ වාහනයකි.
ස්ථානය: මීගොඩ, හෝමාගම
මිල සාකච්ඡා කළ හැක.
බලලා තීරණය කරන්න. Serious buyers පමණක් අමතන්න.