Hero Dash 2016
BEC 2016 Insurance up to date
• Revenue license up to date
• Owner’s ID copy available
• Valid emission (smoke) test report available
• 2 original keys
• Deletion letter available
Recently repaired with a new bore — only 200 km done after repair.
New battery installed.
Both tyres are brand new.
Total recent repairs worth LKR 43,000 (bills available).
Engine condition is excellent – 100%.
No fibre damage.
No hidden errors.
Well maintained and carefully used.
Ready for immediate transfer. Serious buyers only. Insurance යාවත්කාලීනයි
• Revenue License යාවත්කාලීනයි
• Ownerගේ ID copy ඇත
• Valid emission (smoke) test report ඇත
• Original keys 2ක් ඇත
• Deletion letter ඇත
අලුතින් bore repair කර ඇති අතර repair කිරීමෙන් පසු කි.මී 200ක් පමණක් ධාවනය කර ඇත.
අලුත් battery එකක් දමා ඇත.
Tyres දෙකම අලුත්.
අලුතින් කරපු repairs සඳහා රු. 43,000ක පමණ වියදම් කර ඇත (bills ඇත).
Engine condition ඉතා හොඳයි – 100%.
Fiber damage කිසිවක් නොමැත.
Hidden errors කිසිවක් නොමැත.
හොඳින් නඩත්තු කර භාවිතා කළ වාහනයකි.
ඉක්මන් ownership transfer සඳහා සූදානම්.
ගැනීමට කැමති serious buyers පමණක් සම්බන්ධ වන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



