පලමු අයිතිකරු
අඩු දුර ප්රමාණයක් දාවනය කර ඇත
ප්රදර්ශනාගාර මට්ටමේ ඇත(brand new condition)
අයිතිකරු විදේශගතව සිටින බැවින් විකුනනු ලැබේ
සියලුම ලියකියවිලි 2027 දක්වා ඇත