දැන්වීම් මාතෘකාව: ලොරි රථ රිය සහායකයින් (Helpers) අවශ්‍යයි - Scan Lanka Trading
විස්තරය:
ස්කෑන් ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගමේ (Scan Lanka Trading Co. Pvt Ltd) බෙදාහැරීමේ අංශය සඳහා රිය සහායකයින් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 - 40 අතර පිරිමි අයෙකු විය යුතුය.
අවංක, උත්සාහවන්ත සහ නීරෝගී අයෙකු වීම අත්‍යවශ්‍ය වේ.
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය.
ප්රතිලාභ:
ආකර්ෂණීය දෛනික/මාසික වැටුප් සහ අමතර දීමනා.
නවාතැන් පහසුකම්.
ප්‍රසාද දීමනා (Incentives).
අවශ්‍ය සුදුසුකම් ඇති අය පහත අංකයට වහාම අමතන්න.
දුරකථන අංකය:0714307685