දැන්වීම් මාතෘකාව: බර වාහන රියදුරන් වහාම බඳවා ගැනේ - Scan Lanka Trading
විස්තරය:ස්කෑන් ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගමේ (Scan Lanka Trading Co. Pvt Ltd) බෙදාහැරීමේ කටයුතු සඳහා දක්ෂ බර වාහන රියදුරන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:අවම වශයෙන් වසර 2කට වඩා පැරණි වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
වයස අවුරුදු 45ට අඩු විය යුතුය.
වෘත්තීය මට්ටමේ දක්ෂතාවය සහ විනයගරුක බව සලකා බලනු ලැබේ.
ප්රතිලාභ:ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
සුහදශීලී සේවා පරිසරය.
අදාළ සුදුසුකම් සපිරූ රියදුරන් වහාම අප අමතන්න.
දුරකථන අංකය:0714307685