We are looking for Store Helpers for our Colombo 07 showroom and Kelaniya warehouse.
Age Limit: 18 – 45 years
Competitive salary
Meals and accommodation provided
If you are motivated, reliable, and ready to work successfully with a team, contact us today!
අපගේ කොළඹ 07 ප්රදර්ශනාගාරය සහ කැලණිය ගබඩාව සඳහා සහයකවරුන් බදවා ගනු ලැබේ.
වයස සීමාව: 18 – 45
සාධාරණ වැටුප්
ආහාර සහ නවාතැන් පහසුකම්
ඔබ උත්සාහශීලී, විශ්වාසනීය සහ කණ්ඩායමක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට සූදානම් නම්, අදම අප හා සම්බන්ධ වෙන්න!