• වයස අවුරුදු 20 – 35 අතර වීම
• වලංගු රියදුරු බලපත්රය සතු විය යුතුය
🎁 𝐁𝐞𝐧𝐞𝐟𝐢𝐭𝐬 | වරප්රසාද :
• ආකර්ෂණීය වැටුප් හා දීමනා
• සම්පුර්ණ රක්ෂණාවරණ පහසුකම්
• සුහදශීලී සේවක මඩුල්ලක් සමග කටයුතු කිරීමේ හැකියාව
• EPF / ETF අරමුදල් දායකත්වය
✍️ 𝐇𝐨𝐰 𝐓𝐨 𝐀𝐩𝐩𝐥𝐲 | අයඳුම් කරන ආකාරය :
ඔබ මෙම සුදුසුකම් සපුරාලුවහොත්, ඔබගේ අයදුම්පත පහත විද්යුත් තැපෑල හෝ ලියාපදිංචි තැපෑල මගින් එවන්න.
අයදුම් කරන ස්ථානය අයදුම්පතෙහි සදහන් කිරීම අනිවාර්යයයි.
📩 Email : recruitment@abanservice.lk
📮 Address : මානව සම්පත් කළමණාකරණ අංශය
Abans Electricals PLC
නො.506 B, ගාලු පාර ,කොළඹ 06
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📲 WhatsApp : 070 627 2244 | 070 636 3625 | 071 2306967
ඔබේ අනාගතය නව ආරම්භයකි – Abans Electricals PLC සමඟ එකතු වන්න!