මොරටුව කටුබැද්ද වාහන පොලිෂින් සේවායතනයට අත් උදව්කරුවන් අවශ්‍යයි
අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති ආයතනයක්
වයස 18/40
නවාතැන් පහසුකම් ආහාර නොමිලේ
වැටුප් 40,000/-
නිල ඇඳුම් පුහුණුව නොමිලේ ජලය විදුලිය නොමිලේ
අමතන්න 0772 651650
රැකියාවට කියලා කියන්න