ප්රමුඛ පෙළේ තේ අපනයන සමාගමක් වන අප වයස අවුරුදු 18 - 45 ත් අතර පුහුණු නුපුහුණු සේවක මහත්ම මහත්මින් බදවා ගනු ලැබේ.
ආයතනය හා සම්බන්ධ වන ඔබට,
ආකර්ෂණිය වැටුප් / ප්‍රසාද දීමනා
වැටුපට අමතර අතිකාල දීමනා
පැමිණීමේ දීමනා (5000 සිට ඉහලට)
නවාතැන් පහසුකම් හා නවාතැන් සදහා දීමනා
උදෑසන ආහාරය නොම්ලේ දිවා / රාත්‍රී ආහාර සහන මිලට
සෑම මසකම නොමිලේ සහ සහන මිලට තේ
පුහුණුවීම් වලින් පසු ඉහල තනතුරු වලට උසස්වීම්
පුහුණු වැඩසටහන්
වාර්ෂික වැටුප් වැඩිවීම්
ස්ථිර වීමෙන් පසු රක්ෂණ පහසුකම්
සියළු ව්‍යවස්ථාපිත දීමනා (EPF/ETF)