Heavy vehicle Driver job Vacancy in Kelaniya
කොළඹ ජාත්‍යන්තර පාසලකට දරුවන් රැගෙන යාම පාසල් බස් රථයක රියදුරු කැලණිය සිට ආරම්භ කිරීම,
> පාසල් සේවය, උදේ 5 සිට සවස 3.30 දක්වා රැකියාව
> බර වාහන බලපත්‍රය අවශ්‍යයි,
> අවුරුදු 3ක බස් රථ පැදවීමේ පළපුරුද්ද වඩාත් සුදුසුය.
> රු. 50000 සිට 60000 දක්වා වැටුප,
+++ වැඩි විස්තර සදහා අමතන්න 0715705683