Employer:
Agacia Ceylon PVT LTD
Role: Heavy vehicle Driver
Job type:
Full Time
Salary per month: Rs 130,000 - 140,000
Required education:
Skilled Apprentice
Required work experience
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Colombo
Application deadline:
2026-06-10
About the role
අඩි 40 ප්රයිම් මුවර් සදහා රියදුරන් බදවා ගැනේ.
පලපුරුදු අය විශේශ වේ.
▶️ වැටුප130,000 ට වැඩි
▶️ පුහුනු
▶️ වයස 25-55 අතර නම්
▶️වලංගු රියදුරු බලපත්රයක් (බර වාහන)
▶️ මනා පලපුරුද්ද
▶️ කැපවීම සහ උනන්දුව
📌 ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
📌 ආකර්ෂණීය වැටුප් හා දීමනා
🔹 දෛනික වාහන පරීක්ෂාවන් සහ නඩත්තු පරීක්ෂා සිදු කිරීම
🔹 ආරක්ෂක නීති සහ සමාගම් ක්රමවේද අනුගමනය කිරීම
📌 නවාතැන් පහසුකම්
ආකර්ශනීය වැටුපක් සහ වෘත්තීය සංවර්ධන අවස්ථා සමඟ හොඳ සේවා පරිසරයක් ලබා දේ.
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න......
0740608257,0740608249