𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Heavy Vehicle Driver | බර වාහන රියදුරු
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Weliveriya | වැලිසර
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- වයස අවරුදු 25ත් 50ත් අතර අයෙකු වීම.
- හොද ශරීර සොඛ්‍ය සම්පන්න බව
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- 100,000 ත් 120,000 ත් අතර මාසික වැටුප්
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය
- මුදල් අත්තිකාරම් (salary advance)
- උත්සව අත්තිකාරම් (festival advance)
📞 Contact|දුරකථන අංකය : 077 619 9460