රැකියා ඇබෑර්තු
හෝමාගම පිහිටි ප්රමුඛපෙළේ කර්මාන්තශාලාවක් සදහා බරවාහන රියදුරකු කඩිනමින් බදවා ගැනේ.
> වයස : අවුරුදු 25 ත් 40 ත් අතර
> සේවාව සම්බන්ධ පළපුරුද්ද හා කොළඹ ප්රදේශය අවට පදිංචිය විශේෂ සුදුසුකම් සේ සැලකේ.
විස්තර සදහා සතියේ දිනවල පෙ.ව.8.00 ත් ප.ව.5.00 ත් අතර අමතන්න : 0710977782