හෝමාගම, මීගොඩ, ගොඩගම අවටින් වයස අවුරුදු 30-40 අතර පළපුරුදු බර වාහන රියදුරෙකු ඖෂධ බෙදා හැරීම සඳහා අවශ්‍යයි. හෝමාගම, මීගොඩ, ගොඩගම අවටින් වයස අවුරුදු 30-40 අතර පුහුණු ඖෂධ බෙදා හැරීමේ සහායකයෙකු අවශ්‍යයි. වැටුප සාකච්ඡා කළ හැක.
An experienced heavy vehicle driver between the ages of 30-40 is required for pharmaceutical distribution from Homagama, Meegoda, Godagama.
A trained pharmaceutical distribution assistant between the ages of 30-40 is required from Homagama, Meegoda, Godagama.
Salary is negotiable.