Foldable Metal Chair with Cushion
පාවිච්චි නොකරන වෙලාවට නැමුවා, ඕන වෙලාවට දිග හැරියා.
Comfort එකත් තියෙනවා, ඉඩත් ඉතුරුයි.
✓ Colors: Bright Red
✓ Fold කරලා wall එකට හේත්තු කරන්න පුළුවන්
Event planners, caterers, tuition masters ලාට!
Stackable, foldable, easy-clean chairs.
Tuition class, office, church, event hall, ගෙදරට perfect.