🟨 කඩුවෙල පිහිටි පිලිගත් ආයතනයක් සඳහා රැකියා අවස්ථා.
💼𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Head Office Manager
🔹𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
▫️වයස අවුරුදු 30-55ත් අතර
▫️පුහුණු
▫️කාන්තා/පිරිමි
▫️අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) සමත්
▫️මානව කලමණාකරනය හදාරා තිබිය යුතුය.
▫️වෘත්තීමය පළපුරුද්ද තිබිය යුතුය.
▫️පරිඝණක දැනුම අනිවාර්ය වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
▫️ආකර්ශනීය මාසික වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ. (EPF/ETF) ගෙවනු ලැබේ.
▫️වර්ශික බොනස් දීමනා ඇතුලු වරප්‍රසාද.
✅සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නිව් කළ්‍යාණී ජුවලර්ස් (පුද්) සමාගම
✅සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව. 9.30
☎️ 0771661819