අප ආයතනයේ පරිගණක /CCTV/ Electronic කාර්මික ශිල්පී තනතුර සදහා පුරප්පාඩු ඇත.
සුදුසුකම්
පරිගණක දෘඩාංග පිළිබඳ ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම.
ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම.
Laptop වල Chip මට්ටමේ අලුත්වැඩියා කිරීමේ හැකියාව.
Desktop / Laptop/ CCTV / Network අළුත්වැඩියාව පිලිබඳ වසරක පලපුරුද්ද.
Valid Riding License.
පූර්ණ කාලීන
Nugegoda පිහිටි අප ආයතනයට Computer /CCTV / Network Repairing පිළිබඳ දැනුමක් ඇති සේවක වරුන් වහාම අවශ්‍යයි
සුදුසුකම් සහිත අයදුම්පත් cv@searchadtech.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
Whatsapp: 0701609886