**PLEASE CALL RATHER THAN SENDING MESSAGES**
Strong hardwood dining table with 6 chairs.
Good condition, sturdy and durable.
Ideal for family use.
Quick sale | Price negotiable
දැව Dining Table එකක් – පුටු 6ක් සමඟ (ඉක්මන් විකිණීම)
ශක්තිමත් දැවයෙන් සාදන ලද Dining Table එකක් සහ
එයට ගැළපෙන පුටු 6ක්.
හොඳ තත්ත්වයෙන් ඇත.
ගෙදර භාවිතයට ඉතා සුදුසුයි.
ඉක්මන් විකිණීම | මිල සාකච්ඡා කළ හැක