🧼 Handboss 650ml Multi-Purpose Foam Cleaner – Powerful & Easy Cleaning Solution!
Clean like a pro with the Handboss 650ml Foam Cleaner – laptops, keyboards, leather, fa and more! This powerful foaming formula lifts dirt, removes stains, and leaves a fresh scent – all in one spray.
✅ 650ml large can – long-lasting use
✅ Ideal for electronics, car seats, sofas, fabric & plastic surfaces
✅ Quick-dry foam – no residue
✅ Easy spray application – just spray, wait, and wipe
📦 Island-wide Delivery Available
💵 Cash on Delivery (COD)
🏬 Visit our Showrooms:
• 474/3 Kaduwela Road, Battaramulla
• 542/A Negombo Road, Mahabage
Call or WhatsApp us now and keep your space spotless!
🧼 Handboss 650ml ෆෝම් ක්ලීනර් – ලැප්ටොප්,කම්පියුටර් ඩෙක්ස්ටොප්,කී බෝඩ්,Display ආදී ඔනෑම මතුපිටක් පිරිසිදු කිරීම සදහා
ඔබේ ලැප්ටොප්, කීබෝඩ්, ඩෙක්ස්ටොප් හා Display ආදී සියලුම මතුපිටවල් පිරිසිදුකිරීම සදහා ඉතාමත් ක්‍රියාකාරී Handboss 650ml Foam Cleaner එකක් දැන් අපෙන් ලබා ගත හැක. දූවිලි,පැල්ලම් ආදිය ඉවත් කරයි.
✅ 650ml විශාල දාරිතාවක් ඇත. – දිගුකාලීන භාවිතයට
✅ ලැප්ටොප්, ඩෙක්ස්ටොප්, Display වැනි ඕනෑම මතුපිටවල් සඳහා සුදුසුයි
✅ වේගයෙන් වියළෙන ෆෝම් – අශ්රේෂ නැත
✅ සරල භාවිතය – ස්ප්‍රේ කර මදක් රැඳෙන්න තියා පිරිසිදු කරන්න
📦 දිවයින පුරා බෙදාහැරීම සිදු කරයි.
💵 භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery)
🏬 අපගේ ශාඛාවන් වෙත පිවිසෙන්න:
• 474/3, කඩුවෙල පාර, බත්තරමුල්ල
• 542/A, මීගමු පාර, මහබාගේ
දැන්ම දුරකතන ඇමතුමක් හෝ වට්ස් ඇප් පණිවිඩයක් යවන්න