🔧 Handboss 550ml Contact Cleaner – Powerful Cleaning for Electronics!
Looking for a reliable solution to clean your electronic components? The Handboss 550ml Contact Cleaner is perfect for removing dust, grease, and oxidation from circuit boards, keyboards, and more.
✅ Fast-drying and residue-free
✅ Ideal for laptops, mobile phones, car electronics, PCBs & more
✅ Safe on plastics and electronic parts
📦 Island-wide Delivery Available
💵 Cash on Delivery (COD)
🏷️ Special Prices for Wholesale Orders
📍 Visit Our Showrooms:
474/3 Kaduwela Road, Battaramulla
542/A Negombo Road, Mahabage
🔧 Handboss 550ml Contact Cleaner – ඔබගේ ඉලෙක්ට්‍රොනික උපකරණ පිරිසිදු කර ගැනීම සදහා
ඔබගේ ලැප්ටොප්, මොබයිල්, කීබෝඩ්, පරිගණක පුවරු වැනි උපකරණ වඩාත් හොදින් පිරිසිදු කර ගැනීමට විශ්වාසදායී විසදුමක් සොයන්නේද?
ඒ සදහා අපි ඔබ වෙත Handboss 550ml Contact Cleaner ගෙන එන්නෙමු.
✅ ඉක්මනින් වියලේ – පැල්ලම් නොවදින පිරිසිදුබාවයක්
✅ ඉලෙක්ට්‍රොනික උපාංගවලට ආරක්ෂිත වේ.
✅ PCB, ඉලෙක්ට්‍රොනික උපාංග, කීබෝඩ්, Motherboard ආදිය සඳහා සුදුසුය.
📦 දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරේ (Island-wide Delivery)
💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. (Cash on Delivery)
🏷️ තොග මිලදී ගැනුම්කරුවන් සදහා විශේෂ මිල ගණන්
📍 අපගේ ප්රදර්ශනාගාර (Showrooms):
474/3 කඩුවෙල පාර, බත්තරමුල්ල
542/A මීගමු පාර, මහබාගේ