විශාල සාලයක් (Living Room) හෝ කාර්යාලයක් හැඩ කිරීමට කදිම, අතින් ඇඳපු විශාල ජ්‍යාමිතික සිතුවමක් (Large Geometric Abstract Painting) දැන්ම මිලදී ගන්න. පෘථිවි වර්ණ (Earth tones - mustard, cream, brown) භාවිත කර නිමවා ඇත.
* Size: 2.4 x 3.8 Feet (විශාල ප්රමාණයකි)
* 100% Handmade Art: ඩිජිටල් ප්‍රින්ට් නෙවෙයි, ඇක්‍රිලික් තීන්ත මාධ්‍යයෙන් අතින්ම නිමවා ඇත.
* Handmade Canvas Frame: ඕනෑම බිත්තියක පහසුවෙන් එල්ලීමට සූາມ කර ඇත (Ready to Hang).
* Colors: A beautiful blend of Earth Tones (Mustard Yellow, Chocolate Brown, Cream, and White accents)
📍 ලබාගැනීමේ සහ ප්‍රවාහන ක්‍රම (Pick-up & Hand Delivery):
⭐⭐ [ප්‍රධානම ක්‍රමය] ඇවිත් බලා රැගෙන යාම (DIRECT PICK-UP):
ප්‍රවාහන හානි ගැන කිසිදු බියක් නොමැතිව, කෙලින්ම බොරලැස්ගමුවට පැමිණ, සිතුවම හොඳින් ඇස් දෙකෙන් දැක බලා, පරීක්ෂා කර මිලදී ගැනීමට වඩාත්ම දිරිමත් කරනු ලැබේ.
⭐⭐ [දෙවන ක්‍රමය] මා විසින්ම ගෙනත් දීම (PERSONAL HAND DELIVERY):
ඔබට පැමිණීමට අපහසු නම් පමණක්, සිතුවමට හානියක් නොවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට මා විසින්ම පෞද්ගලිකව නිවසටම ගෙනත් භාර දෙනු ලැබේ. (දුර අනුව සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් අය කෙරේ).
📞 Contact / WhatsApp: